෴අග පිපි මල්෴
Wednesday, November 18, 2015
අග පිපි මල් #15
දස්කොන් සබඳ ඇයි නුඹ අද මේ විලසේ
ප්‍රමිලා මගෙයි ඇයි නුඹ හා හොර රහසේ
අඩුවක් වීද සොඳුරේ නුඹ මා වාසේ
කිරුළත් බරකි මට නුඹ නැත්නම් පෙරසේ
෴ උදාර කොතලාවල ෴
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment